Friday, September 23, 2011

දුරකථන 759ක් හොරට ගෙනල්ලා

නීති විරෝධීව මෙරටට රැගෙන ආ ජංගම දුරකථන 759ක් අද(23) උදෑසන කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට පත් විය.ගුවන්තොටුපළ රේගුව පැවසුවේ, එම දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ 57ක් පමණ වන බවයි.චිනයේ නිෂ්පාදිත එම ජංගම දුරකථන තොගය ඩුබායි සිට පැමිණි ශ්‍රි ලාංකිකයෙකු විසින් රැගෙන එනු ලැබ තිබේ.

No comments:

Post a Comment